Hikkaduwe Tharuna Kello (හික්කඩුවේ තරුණ කෙල්ලෝ) | Viridu

Description:
හික්කඩුවෙහි තරුණ කෙල්ලො
මා ගැන සැලකිලිමත් වී
හදිස්සි වුනු නිසා ඔහුන්
ඇත අද දින බොහො දුක්වී
කිව්වට දැන් මෙහෙම කතා
නැහැ තාමත් කෙනෙක් පතා...//
මේ වෙනකන් මම හිටියේ
බොහො සතුටින් බව හිතන්න
බලාපොරොත්තුවක් තිබෙයි
තවදුරටත් මෙහෙම ඉන්න
ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...
සංසාරේ සරණ තුරා
සුදු කෙල්ලව හමුවන තුරු
ඇය වෙනුවෙන් ආදරෙ මං
පුද කරනවා මියයන තුරු
එන්න මගේ අත ඉල්ලා
බදිනෙමි පෙම් ඔන්චිල්ලා...//
හොද කෙල්ලක් හොයනා එක
කළුනික හොයනවා වාගෙයි
වදයක් නැහැනේ දෙයියනි
තනිකඩකම බොහොම අගෙයි
ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...//
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...
Love කරලා බදිනවා මං
බැහැ බැදලා ලව් කරන්න
පව් කරලා නැහැනේ මං
පුළුවනි කෙල්ලක් ලබන්න
නංගිල මේ ටික අහන්න
කපුකම් නම් එපා ඔන්න
තනිකඩ මට මෙහෙම ඉන්න
ආසයි මං කල් ගෙවන්න
එහෙම කෙනෙක් ඉන්නවා නම්
මා ගැන ඉඟි බිගි කරන්න..//
බොහොම හොදින් මා හමුවී
I Love You බව කියන්න...
Post a Comment