New Videos from Youtube
Showing posts with label Lahiru Perera. Show all posts
Showing posts with label Lahiru Perera. Show all posts

Kessata Kos Eta - La Signore (Lahiru Perera) ft Umara | Official Music Video




 
කැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..
වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..
වක්කඩ අස්සේ හකුරු හංගලා..
නැතිවෙන හකුරට නාහෙන් හඬලා..
අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා..

Kassata Kos ata Unata Kurumba
Wassata nothemi Kudaya Ganilla
Rasneta weniwal Bivwama Agata hoda

Artist - La Signore (Lahiru Perera)
Music - Lahiru Perera at Music Oven
Lyrics - Manuranga Wijesekara
Video Production - The Colombo Films
Video Director & VFX - Ayesh Wijeratne (The Colombo Films)
Cinematography - Suran Bopitiya
Art Director - Upul Chamila Bandara
Production Manager - Kasun Kavinda Kuruppu
Assistant Director - Wasantha Weeraddana
Dir. of Choreography - Muddrika Swarnathilake
Stylist - Michelle Maneesha Perera
  

Hawasaka Ma - La Signore (Lahiru Perera) ft Abhisheka | Official Music Video

Hawasaka Ma (හවසක මා) - La Signore (Lahiru Perera) ft Abhisheka | Official Music Video
  

Description:
Artist - La Signore (Lahiru Perera)
Featuring - Abhisheka Wimalaweera
Music - Lahiru Perera at Music Oven
Lyrics - Manuranga Wijesekara
Video Production - Thaala Roopa Revolution
Video Director - Chamil Pathirana @ Thaala Roopa Revolution

 
Hawasaka ma numba daka manmulawi
Nirudaka kathare thaniu daa
Thani tharuwak niweradi para kiwa
Katharin ena maga mata kiwa


හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා....

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා...
විද සුන් වඩනා සිතකුත් නැතුවා..
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා....

අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියල කදුළුත් ඇහුවා..
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා....//


Mottu (La Signore) - Lahiru Perera

Mottu (La Signore) - Lahiru Perera
 


මාතලේ හැදුවා මම ගේ තට්ටු
කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
එ කෙල්ල දැම්මා නේ මට වෙට්ටු
කවදා හරි කරනවා නංගිව මට්ටු...

mathale haduwa mama ge thattu
kethalen mallak gaththa kettu
e kella damma ne mata wettu
kawada hari karanawa nangiwa mattu...

කටගැස්ම වී මා ලෝකෙට පේනවා.... තලුමරා මාවම බයිටට ගන්නවා....

ඒ කාලේ අපි කෑවේ කෝලිකුට්ටු
කෙලින් තිබු කොන්ඩේ උනානේ පොකුටූ
තුන් වේල කන්නේ දාලා සීට්ටු
දැන් ඉතින් හිටගෙන ගිලින්නයි වේන්නේ පිට්ටු......
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger