Mottu (La Signore) - Lahiru Perera

Mottu (La Signore) - Lahiru Perera
 


මාතලේ හැදුවා මම ගේ තට්ටු
කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
එ කෙල්ල දැම්මා නේ මට වෙට්ටු
කවදා හරි කරනවා නංගිව මට්ටු...

mathale haduwa mama ge thattu
kethalen mallak gaththa kettu
e kella damma ne mata wettu
kawada hari karanawa nangiwa mattu...

කටගැස්ම වී මා ලෝකෙට පේනවා.... තලුමරා මාවම බයිටට ගන්නවා....

ඒ කාලේ අපි කෑවේ කෝලිකුට්ටු
කෙලින් තිබු කොන්ඩේ උනානේ පොකුටූ
තුන් වේල කන්නේ දාලා සීට්ටු
දැන් ඉතින් හිටගෙන ගිලින්නයි වේන්නේ පිට්ටු......
Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger