Hitha Parala - Sajith Nuwan
Hitha parala chodana wisi kala
Widawanna be me heti
Susuman hade ke gasai dewatila
Oba kata hodo lebi athi
හිත පාරලා චෝදනා විසි කලා
විඳවන්න බෑ මේ හැටී
සුසුමන් හදේ කෑ ගසයි දැවටිලා
ඔබ කාට හෝ ලැබී ඇති
තුරැලේ රැදී ඉන්න පිං මදි වුනා
පෙර පවට ඔබෙ සෙනෙහෙ මට නැති නිසා
සිහිනේ දසුන් බොඳ වුනා
මා හැරදමා ඔබ ගියා
Post a Comment