Rawatuna Tharam - Ruwan Hettiaracchi

Rawatuna Tharam - Ruwan Hettiaracchi


රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ උනේ කිසිදා

වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ උනේ කිසිදා
 
Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger