Ath Alla Durak Gewala - Nikkie ft Kasun Tharindra | Official Music Video

Ath Alla Durak Gewala (අත් අල්ලා- දුරක් ගෙවලා) - Nikkie ft Kasun Tharindra | Official Music Video
   

Description:
Lyrics - Sandun Perera
Music - Shenuka Peiris
Video Director - Roshan Jayakody
Video Production - Volume Pictures


Ath alla durak gewala
Hith illa deneth bendila //

Sansaare hamuwii thiye do
Surangana paradana roope

Daiwaye liyawee thiyedo
Himiwana bawa me waare

Dasa asse daragath
Heena wel ma mawagath
Pana se rakinnam diwithura

Ath alla durak gewala
Hith illa deneth bendila

Nadunanaa bawin midila
Duk niwwa pemin welila

Hoooo iha waha giya sneha kalpanaa
Hitha nalawana chaatu bas hoya
Piyamba giyawe paawela ho ho...

Hoo Muwa nokiyana aadare rata
Nethu pawasana vaara diswuna
Nododaama rahase lanwela

Prema paare nawathen
Penwana kaaranaawan
Duruwei nuhuru then wedana

Tharawatu honda naalu aadare
Winiwida sithuwili da pahune
Mata mewu kena oba thama

Ha ha Dilihena tharu waage as dige
Mepamana kal aida theruwe
Niskaarane duk dara

Pidena pem inawan
Kanduwa bhawanawan
Kawadaaka ho ekwena..

Ath alla....


අත් අල්ලා- දුරක් ගෙවලා
හිත් ඉල්ලා-දෙනෙත් බැදිලා

සංසාරේ හමුවී තියේදෝ
සුරඟන පරදන රූපේ
දෛවයේ ලියවී තියේදෝ
හිමිවන බව මේ වාරේ
දෑස අස්සේ මවා ගත්
හීන වැල් මා වවාගත්
පණ සේ රකින්නම් දිවිතුරා

අත් අල්ලා-දුරක් ගෙවලා
හිත් ඉල්ලා -දෙනෙත් බැදිලා
නාඳුනනා බවින් මිදිලා
දුක් නිව්වා පෙමින් වෙලිලා

ඉහ වහ ගිය ස්නේහ කල්පණා
හිත නලවන චාටු බස් හොයා
පියබා ගියවේ පාවෙලා හෝ හෝ
මුව නොකියන ආදරේ රටා
නෙතු පවසන වාර දිස්වුණා
නොදොඩාම රහසේ ලංවෙලා

ප්‍රේම පාරේ නවතැන්
පෙන්වනා කාරණාවන්
දුරුවෙයි නුහුරු තැන් වේදනා

අත් අල්ලා............................

තරවටු හොඳනෑලු ආදරේ
විනිවිද සිතුවිලිද පෑහුනේ
මට මැවුකෙනා ඔබ තමා
දිලිහෙන තරු වාගේ ඇස් දිගේ
මෙපමණ කල් ඇයිද තේරුවේ
නිස්කාරනේ දුක් දරා

පීදෙනා පෙම් ඉනාවන්
කැන්දුවා භාවනාවන්
කවදාක හෝ එක්වෙනා..

අත් අල්ලා දුරක් ගෙවලා......
   

Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger