Duka Thada Karan (දුක තදකරන්) - Senanayaka Weraliyadda
Description :
Title: Duka Thadakaran
Artist/s: Senanayaka Weraliyadda
Lyrics: Sajith V Chathuranga
Music: Keshan Perera
duka thada karan mahamera tharam mata inna ba oba nathuwa nam
apa hamu unath ida hita yalith ek wenna baa kawadakawath
nithara watena kandulata itin katha kara ganna puluwan nam
kiyai handa ga obata mathu da obata man adarei kiyala
witeka lan wela witeka wen wela gewena ape adare
kelawarak soya thawama thawenawa mari mari jeewithe
kohoma piliganne mama nam obe datha ahimiyi kiya
nonida ra pura dethanakata wela inna ape iraname
danena wedana wachanayen kiya ganna ba pana mage
nadaka hinahenne kohomadayi kiya denna awidin soya
දුක තදකරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමුවුනත් ඉදහිට යළිත් එක්වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කදුළට ඉතින් කතා කරගන්න පුළුවන්නම්
කියයි හඩගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා
විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපෙ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා මැරි මැරී ජීවිතේ
කොහොම පිළිගන්නෙ මමනම් ඔබෙ දෑත අහිමියි කියා
නොනිද රෑ පුරා දෙතැනකට වෙලා ඉන් අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පණ මගේ
නොදැක හිනැහෙන්නෙ කොහොමදැයි කියා දෙන්න ඇවිදින් සොයා
Post a Comment