Nidukin Inumana - Dimanka Wellalage ft Kapil

Nidukin Inumana (නිදුකින් ඉනුමැන) - Dimanka Wellalage ft Kapil (Sinhala Music Video)
  

Description  :
Artist - Dimanka Wellalage
Featuring - Kapil
Music - Kapil
Mixing, Mastering - Ruban
Lyrics - Sajith V Chathuranga
Video Production - Amusync Productions
Video Director - Sachith Nuwankantha, Vibooshi Balakrishnam
Video Editor - Sachith Nuwankantha
 
Nidukin inumena mata wada kal
mage panath aragena oya
sathutin inu mana mage sathuta gena
jeewithe pawathina thura

Mama widina duka wena keneku wetha
yalith kisida den epa
sasare kothanaka mata labunu duka obata labenu epa

denetha ayeth lan wela 
nawath maa soya
hamadamath pem kala
maa ge sith pura

නිදුකින් ඉනුමැන මට වඩා කල්
මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා

මම විඳීන දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුදු දුක
ඔබට ලැබෙනු එපා

දෙනෙත ආයෙත් ලං වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මා ගේ සිත් පුරා
  
Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger