Sitha Mage Riduna (සිත මගෙ රිදුනා) - Damith Asanka
Description :
Main - Damith Asanka
Music - Ravindra Srinath
Video Production - IMAX Motion Pictures
Lyrics - Damith Asanka
Video Creation - Sandaruwan Kasthuriarachchi
Sitha mage riduna oba haragiyadaa..
Oba maahara giyadaa..
Nethu mage handuwa mathakaya genaa..
Obe aadare soyalaa..
oba maa namin.. gena aa pathum..
boda wee gihin.. we sitha bidee..
ayi hara giye.. mage aadare..
Langa nathi obe pema mathaketa enawa
Oba yali ai sithila
Sitha mage riduna oba hara giyada
Ma thanikara giyada
Nethu mathakaya gena aa obe adare soyala
Obe sithum obe hangum langa mama
Hade mawuu lowe thanuu sihinaya
Kohe giye mese wenwela
Adare binda dama //
Oba maa namin gena aa pathum
Ai hara giye mage adare
Sitha mage riduna oba hara giyada
Ma thanikara giyada
Mage wela magen noya inumana
Lagin mage sithin randii inumana
Obe namai hade gahenne
Obata maa adarei //
Oba maa namin gena aa pathum
Ai hara giye mage adare
Sitha mage riduna.....
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා..
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා..
ඔබ මා නමින්.. ගෙන ආ පැතුම්...
බොඳ වී ගිහින්.. මේ සිත බිඳී...
ඇයි හැරගියේ... මගෙ ආදරේ..
ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා...
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
මා තනිකර ගියදා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...
ඔබේ සිතුම් ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවු ලොවේ තැනූ සිහිනය..
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිද දමා....//
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...
සිත මගෙ රිදුනා...
මගේ වෙලා මගෙන් ඔයා ඉනුමැන..
ලඟින් මගේ සිතින් බැදී ඉනුමැන..
ඔබේ නමයි හදේ ගැහෙන්නේ..
ඔබට මා ආදරෙයි....//
ඔබ මා නමින් - ගෙන ආ පැතුම්..
බොදවී ගිහින් - මේ සිත බිදී..
ඇයි හැරගියේ මගෙ ආදරේ...
Post a Comment