Oya Muwe Hasaral Soya [Spandana Movie Song] - Udaya Sri, Umaria | Official Music Video

Oya Muwe Hasaral Soya [Spandana Movie Song] (ඔය මුවේ හසරැල් සොයා - ස්පන්දන චිත්‍රපටයෙන්) - Udaya Sri, Umaria | Official Music Video
 

Description:
Title : Oya Muwe Hasaral Soya
Singer : Udaya Sri & Umaria
Lyrics : Nandana Wickramage
Music : Udaya Sri
Movie : Spndana


Oya muwe hasaral soyaa
Me sitha adenawa
Oya sithe rahasak liyaa
Maa langa innawaa


ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
මං දන්නවා ලග ඉන්නවා...
අපේ ආදරේ සුව විදිනවා...

නීල ඔය දෑස මාගේමයි කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ... ආසා මැව් මේ ආදරේ ....

ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්න තව ලං වෙලා
හද සාගරේ ... ආසා මැව් මේ ආදරේ....
 

Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger