Peter One | Sinhala Full Movie

Peter One (පීටර් වන්) | Sinhala Full Movie
 

Description: ජීවිතය විහිලුවක් වන්නට ඉඩ නොදුන්න මිනිසෙක්.

Director: බන්දු සමරසිංහ
Actors: ක්‍රිස් හෙන්රි, බන්දු සමරසිංහ, රොඩ්නි වර්ණකුල
Producer: අක්මාල් වික්‍රමනායක
Composer: ජයන්ත රත්නායක
Length: 160 min
Release Date: 10-05-2013


Story: දුම්රිය පදික වේදිකාවේ ගීත ගැයීම ජීවනෝපාය කරගත් පීටර් වයස අවුරුදු තිස්‌පහක පමණ දුගී තරුණයෙකි. දාමරික බ්‍රොaකර්වරයකු වන චුට්‌ටෙ අයියාට අයත් කුඩා නිවසක කුලියට නැවතී සිටින පීටර්ට එම නිවසින් පිටව යන්නට වෙන්නේ මාස ගණනක කුළී ගෙවාගත නොහැකි වීම නිසාය. ඔහු සතුව තිබූ වටිනාම වස්‌තුව වන ඩොලැක්‌කිය හා උඩැක්‌කියද චුට්‌ටේගේ මැර ගෝලයන් පැහැර ගනී. පීටර් මහපාරට බසින්නට සිදුවූයේ පැදුරක්‌ හා කොට්‌ටයක්‌ අතැතිවය. මේ පීටර් වන් චිත්‍රපටයේ ආරම්භයයි.... පසුව පීටර් කුමක්‌ කරයිද? ඔහුගේ ජීවිතය කෙබඳුද? දුක, කඳුල, සිනහව, සතුට, ආදරය, විනෝදය සපිරි වෙනස්‌ තලයක වෙනස්‌ අත්දැකීමක්‌ වශයෙන් පීටර් වන් හැඳින්විය හැකිය.
   

Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger