Selvam | Sinhala Full Movie

Selvam (සෙල්වම්) | Sinhala Full Movie
  

Description: "Selvam" an epic tale brought to life for the international stage in true cinematic excellence of a selfless hero in uniform with a heart of a lion and a beautiful soul freeing a nation in turmoil! Its a journey of a soldier, after freeing his mother land that he so loves and cherishes, sacrificing life, limb and loved ones, continues his sacrificed life by now winning the hearts and minds of the people, once oppressed. Thus, future generations can live in peace and harmoning.


සංජය ලීලාරත්නගේ සෙල්වම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා ලෙස රඟපාන්නේ ශාන්තලිංගම් ගෝකුලන්ය. ඔහු යුද්ධය පැවැති සමයේ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ තරුණයෙකි. ගෝකුලන්ට මේ චිත‍්‍රපටයේ රඟපෑමට අවස්ථාව සැලසෙන්නේ පුනරුත්ථාපන කඳවුරුක සිටියදීය. මේ සම්බන්ධව සංජය ලීලාරත්න මහතා පවසන්නේ ලෝක ඉතිහාසයේ ත‍්‍රස්තවාදියෙක් චිත‍්‍රපට නළුවෙක් වුණ මුල්ම අවස්ථාව මෙය බවයි.

සම්පූර්ණයෙන්ම යාපනය ප‍්‍රදේශයේ රූගත කෙරුණ සෙල්වම් චිත‍්‍රපටය ප‍්‍රභාකරන්ගේ උපන්ගම වන වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදීත් රූගත කිරීම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි සුවිශේෂීම සිද්ධිය වන්නේ ප‍්‍රභාකරන්ගේ ඥාතීන්ද තවමත් වෙසෙන එම ප‍්‍රදේශයේදී ගෝකුලන් විසින් ප‍්‍රභාකරන්ට බණින ආකාරය ඇතුළත් දර්ශනයක් ඥාතීන් ඉදිරියේදීම රූගත කිරීමයි.

සෙල්වම් චිත‍්‍රපටය වෙනුවෙන්  සංජය ලීලාරත්න හොඳම නැගී එන අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හා මෙය නිෂ්පාදනය කරමින් මොහමඞ් ජුහයිඞ් විසින් ආසියාවේ හොඳම නිෂ්පාදකට හිමි සම්මානය දිනා ගනිමින් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය.
   

Share this video :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Ela LK.com - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger